online seriale online seriale kamatha: 2014

Friday, May 16, 2014

න්‍යෂ්ටික අවි අභ්‍යාසයක

මේ සතියේදී තමන්ද න්‍යෂ්ටික අවි අභ්‍යාසයක් ආරම්භ කරන බව ඇමරිකානු උපක‍්‍රමික විධානය විසින් නිවේදනය කර තිබේ.
මෙම අභ්‍යාසය සඳහා B-52 ස්ට‍්‍රාටොෆෝට‍්‍රස් බෝම්බ ප‍්‍රහාරක යානාවන් 10ක් සහ  B-2 ස්පිරිට් වර්ගයේ බෝම්බ ප‍්‍රහාරක යානා 6ක් යොදාගනු ඇතැයි පැවසේ.
බෝයිං නිෂ්පාදිත B-52 ස්ට‍්‍රාටොෆෝට‍්‍රස් යානය දිගු දුර, ශබ්දයේ වේගයට වඩා අඩු ජෙට් යානාවක් වන අතර එය න්‍යෂ්ටික බෝම්බ ගෙනයාම සඳහා නිපදවන ලද උපක‍්‍රමික යානාවක් වේ.
දැඩි ගුවන් ආරක්ෂණ පද්ධතිවලට පවා අභියෝග කළ හැකි ස්පිරිට් යානය නෝර්තෝප් ගෲමන් සමාගම විසින් නිපදවා ඇති අතර එයට කිලෝග‍්‍රෑම් 1100 බරැති B83 න්‍යෂ්ටික බෝම්බ 16ක් ඉලක්ක වෙත හෙළිය හැකි බව වාර්තා වේ.
මැයි 12 සිට 16 දක්වා පැවැත්වෙනු ඇති මෙම යුධ අභ්‍යාසය මගින් ඇමරිකාවට සහ එහි මිතුරන්ට එරෙහිව දියත් වන න්‍යෂ්ටික ප‍්‍රහාරයක් මැඬපැවැත්වීම සඳහා නූතන තාක්ෂණය භාවිතා කිරීමට අවශ්‍ය පුහුණුව හිමිවන බව ඇමරිකානු උපක‍්‍රමික් විධානයේ ප‍්‍රධානි අද්මිරාල් සිසිල් හෙන්ලි පවසා තිබේ.
රුසියාව විසින් පසුගියදා පැවැත්වූ න්‍යෂ්ටික අවි අභ්‍යාසය ඇමරිකාව විසින් මෙවැනි අභ්‍යාසයක් සූදානම් කිරීමට හේතුවූ බව විචාරක අදහසයි.
ඇමරිකානු උපක‍්‍රමික විධානය ඇමරිකාව සතු න්‍යෂ්ටික අවි සංචිතය භාරව කටයුතු කරන අතර අභ්‍යවකාශ මෙහෙයුම්, ගෝලීය ප‍්‍රහාරය, ගෝලීය මිසයිල ආරක්ෂණය ආදී ක්‍ෂේත‍්‍රයන් මෙහෙයවනු ලබයි.
- See more at: http://lankacnews.com/sinhala/foreign-news/115710/#sthash.FmKzz4UI.dpuf

රුසියාව සහ චීනය අතර ඓතිහාසික බලශක්ති ගිවිසුමක් ලබන සතියේදී අත්සන් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.  මෙම ගිවිසුමට අනුව රුසියානු ගෑස් චීනය වෙත අවුරුදු 30ක කාලයක් පුරාවට සැපයෙනු ඇත.
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය ඇනටෝලි යානොව්ස්කි පවසා ඇත්තේ ගිවිසුමේ කටයුතු 98%ක්ම අවසන් කර ඇති බවයි.
දැන් ඉතිරිව ඇත්තේ දෙපාර්ශ්වය විසින් ඒ සඳහා අත්සන් තැබීම බවත් එය අපේක්ෂිත පරිදි සිදුවනු ඇති බවත් ඔහු පවසා තිබේ.
මීළග සතියේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චීන අගනුවර සංචාරය කිරීමට නියමිතව ඇති අතර එහිදී මෙම ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් තබනු ඇතැයි පැවසේ.
මේ යටතේ එක් වසරකදී රුසියාව විසින් චීනයට නළ හරහා සැපයෙනු ඇති ගෑස් ප‍්‍රමාණය ඝන මීටර් බිලියන 38ක් පමණ වනු ඇති අතර සැපයුම් කටයුතු 2018 වසරේදී ආරම්භ වනු ඇත.
යානොව්ස්කි පවසා ඇත්තේ තෙල් සහ ගෑස් නළ ආදිය රුසියානු චීන සබඳතා වලට ආධුනික නිසා ඉතා ප‍්‍රවේශම් සහගතව සහ සමබරව ගිවිසුම සකස් කළ බවයි.  මෙම එකගතාවය දස වසරක ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් බවද කියවේ.
ඈත පෙරදිග සයිබීරියාව වැනි ප‍්‍රදේශ සංවර්ධනය සඳහා අමුද්‍රව්‍ය නැගෙනහිරට සැපයීම සඳහා කෙදිනකවත් සාකච්ඡ පැවතී නැති නමුත් මේ වන විට හයිඩ්‍රොකාබන කැණීම සහ ප‍්‍රවාහනය පිළිබඳ සාකච්ඡ කෙරෙමින් ඇති බව රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයාගේ අදහසයි.
යුරෝපා සංගමයෙන් පසු රුසියාවේ විශාලතම වාණිජ සහයකයා වන්නේ චීනයයි
- See more at: http://lankacnews.com/sinhala/foreign-news/115708/#sthash.i2LlBBJz.dpuf