සිසිල් වන පියස මැද
තුරු ලතා නුඹ
සිප් සයුර ඒතෙර වන
නෞකාව නුඹ
හොද නරක පෙන්වන
සක් දෙවිදු නුඹ
අනන්තය ලෙස
ඇවිද යන මෙ ගමනේ
වෙහෙස දැනුනු විට
ඒ වෙහෙස නිවාලන්නට
සෙවන දුන්නෙ නුඹයි
ඒ මග අදුරු වූ විට
ගුරු තරුව පායාවි රෑ අහසේ
online seriale
online seriale
No comments:
Post a Comment